ගුනිපධ රූනා
ගුනිපධ රූනා රුලිපරි පාලා ලිපාග බගාරිදා පරිසග රාලා ගරිසද සාගා සගාරි රිසාගිලා දරිදනි සාගා ගරිබරි බාගා බගාඩ රිගාරිබා අගරිග බගිරා රිලිපලි වාගා වසීග උගාරිබා
ශ්රී ලංකාවේ දක්ඛිණ දේශයේ පිහිටි දිය දහරක් සහ දූපත් සමූහයක්, යාබද කැළෑවක් ආශ්රිත දේන්ලුව නම් ග්රාමයේ (අතීතයේ 'ජිඹුටු දේශය' නම් විය) භාවිතා වූ ජිඹුටු භාෂාවේ එන කවි මෙහි දැක්වේ.